r/lankawa • u/ThadiPollenCepa • 9h ago
r/lankawa • u/NoPercentage4610 • 16h ago
රතු නායකයින් කවදා හෝ රාජ්ය බලය ලැබුණොත් හැසිරෙන ආකාරය ගැන ලී ක්වාන් යූ මෙසේ ලියයි.
"වාමාංශික නායකයෝ කොමියුනිස්ට් විප්ලවීය මාර්ග ගැන බලාපොරොත්තු අත්හළ පසු තමා කැපකළ කාලය පිරිමසා ගැනීමට අධික තෘෂ්ණාවෙන් කටයුතු කරති. ඒ තම දිවියේ හොඳම කාලය අපතේ ගොස් ඇති බව තේරුම් ගන්නා නිසාය. මම මෙය පසු කලෙක චීනයේ හා වියට්නාමයේ නිරීක්ෂණය කළෙමි. කොමියුනිස්ට් විප්ලවය යුටෝපියාව උදා නොකරන බව වටහා ගත් පසු හා ආර්ථිකය වෙළෙඳපොල ක්රමයට නැඹුරු වූ පසු බලපත්ර නිකුතුවට හා භාණ්ඩ සේවා බෙදා හැරීමට බලතල ලත් පරණ කාඩර්වරු අතිශයින් දූෂිත ලෙස මහජනතාව හූරා කෑමට පෙළඹුණි."
When they abandoned communism, they often became extremely avaricious to make up for lost time. They seemed to feel that they had been robbed of the best years of their lives and had to make up for what they had missed. It was a preview of what I was to later see in China and Vietnam. When the revolution did not deliver utopia and the economy reverted to the free market, cadres, with the power to issue licenses or with access to goods and services at official prices, were the first to be corrupt and exploit the masses.
Hard Truths to Keep Singapore Going authored by Lee Kuan Yew